Avinya Foundation

Please note the information on this website is currently being updated

#27 අවින්‍යා වෘත්තීය අධ්‍යාපන මඟ, Razzle Dazzle, Crossword Puzzles and Fun with Tech

රන් තැටියට හිඟමන් යදින සුබසාධන ක්‍රමය වෙනස් කරන අවින්‍යා වෘත්තීය අධ්‍යාපන මඟ බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය දැන් ලංකාවට මඟඇරුණු වෘත්තීය මඟ පැහදිලි කර දී ඇත. එය ව්‍යාපෘති මූලික අධ්‍යයන ක්‍රියාවලියකි. පළමු මාස 6ට අයත් බලගැන්වීමේ වැඩාසටහන, විසිඑක්වැනි සියවසට ඉල්ලන වෘත්තීය සහ ජීවන කුසලතා මතු කිරීමට අවධානය ගනී. ඉතිරි වසර දෙකක කාලයට අයත් වෘත්තීය පුහුණුව මඟින්ත මන් […]